Header Ads

Facebook එකට මෙන්න නත්තල් Theme එකක්...


ඔන්න හුග කාලෙකට පස්සේ තම ඔන්න මම බ්ලොග් එකට පොස්ට් එකක් දාන්නේ. මොකද මේ දවස් වල පට්ට Assignment ගොඩක් තිබ්බා කරන්න. අද ඉතින් නත්තල් නිවාඩු දවසේ පොඩි පොස්ට් එකක් ලියන්න හිතුනා පොඩි present එකක් විදිහට. මෙන්න මේකයි present එක.

Facebook එක හැමදාම එකම විදිහට් දැකලා දැන් කට්ටියට එපා වෙලා ඇති නේ. මෙන්න මම හැදුවා "Nanova World Christmas Theme 2013" එක. මේකෙන් වෙන්නේ ඔයාලගේ Facebook එකේ Background එක වෙනස් කරනවා, Facebook එක load වෙනකොටම. මේක හදන්න ඉතින් CSS, ජාවා තමා මම use කලේ. වැඩි කතා ඕනේ නැ. ඔයාලම use කරලා කියන්නකෝ කොහොමද කියල. මේක මගේ පලවෙනි Facebook theme එක. ඒ නිසා, අඩුපාඩු ගොඩක් ඇති. ඒ අඩුපාඩු පෙන්නවන්න, මට ඒවා ඔයාලා දැනුම් දෙන්න. මම ඊළඟ theme එකේ ඒ අඩුපාඩු හදලා දාන්නම්.

ඉස්සෙල්ලම පොඩි Add-on එකක් ඔයාලගේ Browser එකට Install කරගන්න ඕනේ. මෙන්න Chrome browser එක නම් ඔයාලා use කරන්නේ, මෙන්න මේ විදිහට Add-on එක Download කරගන්න කෝ.

Chrome Browser එක තියෙන අය මෙහෙම කරන්න.


ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Chrome Store එකේ තියෙන Tampermonkey Add-on එක Download කරගන්න. 

Download Tampermonkey


දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එයි. ඉතින් වෙන Add-on Install කරනවා වගේ, "Free"උඩ click කරලා install කරගන්න.


හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා, එකේ add කියන button එක click කරන්න.


add-on එක හරියට් install උනා නම් ඔයගොල්ලන්ගේ browser එකේ දකුණු අත පැත්තේ, Close button එකට යටින් මෙන්න මේ වගේ Icon එකක් දකින්න පුලුවම් වෙයි.


දැන් කරන්න තියෙන්නේ අපේ script එක install කරගන්න. එහෙන්නම් මෙන්න මේ ලින්ක් පල්ලෙහා තියෙන "Click here  for script" කියන එක උඩ click කරලා  script  එක තියෙන site එකට යන්න.

Click here  for script

දැන් ඔය site එක දකුණු අත පැත්තේ තියෙනවා කොලප පාට කියල එක click කරන්න.



ඔයා Chrome browser එක නම් use කරන්නේ ඔයාලට මෙන්න මේ වගේ message එකක එයි. එකේ "OK " button එක click කරන්න.


ඊට පස්සේ ඔයාලගේ Facebook home page එකට යන්න. එතකොට ඔයාලගේ මෙන්න මේ විදිහට Facebook home page එකට theme එක apply වෙලා තියේවි. මෙන්න මේ වගේ.


පලවෙනි පාර මේ theme එක load උනේ නැත්තම්, browser එක restart කරන්න. මොකක් හරි අව්ලක් තිබ්බොත් comment එකක දාන්න.

Firefox Browser එක තියෙන අය මෙහෙම කරන්න.

ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Firefox  Store එකේ තියෙන Greasemonkey Add-on එක Download කරගන්න. 



දැන් මෙන්න මේ වගේ window එකක එයි. එකේ මෙන්න මේ "Install Now " කියන button එක click කරලා add-on එක  install කරගන්න.



දැන් මෙන්න මේ වගේ message එකක් එනවා. මේක එන්නේ Firefox browser එක restart කරන්න කියල. ඉතින් "Restart now " කියන  button එක click කරන්න.


ඔන්න ඔක්කොම ඉවර වෙලා Browser එක restart උනාම මෙන්න මෙ වගේ icon එකක් එනවා close button එකට යටින්. ඒ කියන්නේ add-on එක හරියට install වෙලා කියන එක.


දැන් කරන්න තියෙන්නේ අපේ script එක install කරගන්න. එහෙන්නම් මෙන්න මේ ලින්ක් පල්ලෙහා තියෙන "Click here  for script" කියන එක උඩ click කරලා  script  එක තියෙන site එකට යන්න.

Click here  for script


ඔයා Firefox browser එක නම් use කරන්නේ ඔයාලට මෙන්න මේ වගේ message එකක එයි. එකේ "install  " button එක click කරන්න.



අන්තිමට මෙන්න මේ වගේ message එකක් එයි. ඔයා හැරියට් script එක install කරගත්තා කියල.



 දැන් ඔයා ඔයාගේ Facebook home page එකට ගිහින් බලන්න මෙන්න මේ වගේ theme එක ඔයාලගේ Facebook home page එකට apply වෙලා තියෙව්.


ඔන්න ඉතින් ඔක්කොම හරි එහෙනම්. කට්ටිය එහෙනම් comment එකකකුත් දාගෙනම යන්න. මේක හොඳයි ද නැද්ද කියල.
Powered by Blogger.