Header Ads

Facebook සදහා අලුත්ම Call of Duty 4 Facebook theme එක.


ඔන්න තවත් අලුත් theme එකක් හැදුවා Facebook එකට. මේක හැදුවේ අපේ COD 4 play කරන කට්ටියට. මගේ යාලුවෝ  ගොඩක් ඉන්නවා මේ  COD 4 online play කරන. ඉතින් මේ theme එක හැදුවේ ඒ ගොල්ලන්ට. ඔයාලත් කැමැති නම් මේක දාගන්න. ඒ වගේම මේකේ තියෙන අඩුපාඩුත් මට කියල එවන්න. එතකොට මට ඒවා අයින් කරලා ඊළඟ theme එක හදන්න පුලුවම්.

කලින් X' mass theme එක වගේම තමා මේක install කරගන්න තියෙන්නේ.  එත මම මුල ඉදාලම කරන විදිහ කියන්නම් කෝ අලුතෙන් මේක දැකපු අයට.

Chrome Browser එක තියෙන අය මෙහෙම කරන්න.


ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Chrome Store එකේ තියෙන Tampermonkey Add-on එක Download කරගන්න. 

Download Tampermonkey


දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එයි. ඉතින් වෙන Add-on Install කරනවා වගේ, "Free"උඩ click කරලා install කරගන්න.


හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා, එකේ add කියන button එක click කරන්න.


add-on එක හරියට් install උනා නම් ඔයගොල්ලන්ගේ browser එකේ දකුණු අත පැත්තේ, Close button එකට යටින් මෙන්න මේ වගේ Icon එකක් දකින්න පුලුවම් වෙයි.


දැන් කරන්න තියෙන්නේ අපේ script එක install කරගන්න. එහෙන්නම් මෙන්න මේ ලින්ක් පල්ලෙහා තියෙන "Click here  for script" කියන එක උඩ click කරලා  script  එක තියෙන site එකට යන්න.

Click here  for script

දැන් ඔය site එක දකුණු අත පැත්තේ තියෙනවා කොලප පාට කියල එක click කරන්න.


ඔයා Chrome browser එක නම් use කරන්නේ ඔයාලට මෙන්න මේ වගේ message එකක එයි. එකේ "OK " button එක click කරන්න.


ඊට පස්සේ ඔයාලගේ Facebook home page එකට යන්න. එතකොට ඔයාලගේ මෙන්න මේ විදිහට Facebook home page එකට theme එක apply වෙලා තියේවි. මෙන්න මේ වගේ.


Firefox Browser එක තියෙන අය මෙහෙම කරන්න.

ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Firefox  Store එකේ තියෙන Greasemonkey Add-on එක Download කරගන්න. 



දැන් මෙන්න මේ වගේ window එකක එයි. එකේ මෙන්න මේ "Install Now " කියන button එක click කරලා add-on එක  install කරගන්න.



දැන් මෙන්න මේ වගේ message එකක් එනවා. මේක එන්නේ Firefox browser එක restart කරන්න කියල. ඉතින් "Restart now " කියන  button එක click කරන්න.


ඔන්න ඔක්කොම ඉවර වෙලා Browser එක restart උනාම මෙන්න මෙ වගේ icon එකක් එනවා close button එකට යටින්. ඒ කියන්නේ add-on එක හරියට install වෙලා කියන එක.


දැන් කරන්න තියෙන්නේ අපේ script එක install කරගන්න. එහෙන්නම් මෙන්න මේ ලින්ක් පල්ලෙහා තියෙන "Click here  for script" කියන එක උඩ click කරලා  script  එක තියෙන site එකට යන්න.

Click here  for script

ඔයා Firefox browser එක නම් use කරන්නේ ඔයාලට මෙන්න මේ වගේ message එකක එයි. එකේ "install  " button එක click කරන්න.
අන්තිමට මෙන්න මේ වගේ message එකක් එයි. ඔයා හැරියට් script එක install කරගත්තා කියල.


දැන් ඔයා ඔයාගේ Facebook home page එකට ගිහින් බලන්න මෙන්න මේ වගේ theme එක ඔයාලගේ Facebook home page එකට apply වෙලා තියෙව්.


ඔන්න ඉතින් ඔක්කොම හරි එහෙනම්. කට්ටිය එහෙනම් comment එකකකුත් දාගෙනම යන්න. මේක හොඳයි ද නැද්ද කියල.

No comments

Powered by Blogger.