Header Ads

Facebook Status එකට ඔක්කොම යාළුවො mention කරමු එක ක්ලික් එකෙන්..

ඔන්න ඉතින් අපි ඊයේ රැ පොඩි පිස්සුවක් කෙලියා. කට්ටිය දන්නවත් ඇති මොකද්ද කෙලපු පිස්සුව කියල. මෙන්න මෙකයි  අපි කෙලපු පිස්සුව. අපි දාන Status  එකට අපේ Facebook එකේ ඉන්න ඔක්කොම Friends ලගේ නම් ඔක්කොම ඒ Status එකේ mention වෙන එක. ඔය උඩ තියෙන්නේ අන්න එහෙම mention කරපු status එකක Screen shot එකක්. දැන් ඉතින් අර ඉස්සර වගේ x'mass එකට New year එකට wish කරන්න එකින් එක Friends ලව Tag කරන්න ඕනේ නැ. මේ code එකෙන් තත්පර 30 ඇතුලත ඔක්කම ඉන්න Friendsලා ඔය දාන පොස්ට් එකේ mention වෙනවා.

හරි එහෙනම් ඔන්න ඔයාලට ඕනේ status එක ඔයාලගේ profile එකේ දාගන්නකෝ. මෙන්න මේ වගේ. ඔන්න මම දානවා අපේ Call of Duty 4 Facebook theme එකේ පොඩි status එකක්.


ඕන්න ඔය විදිහට වැටෙනවනේ status එක දාපුවාම. උඩ තියෙන ෆොටෝ එකේ විදිහට "about a minute ago" කියන එක උඩ click කරන්න. මේක ඉතින් ඔයා පොස්ට් එක දාලා කොච්චර වෙළද කියන එක තමා ඔය පෙන්වන්නේ.

හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට status එක විතරක් තියෙන window එකක් open වෙනවා.


ඊ ලගට කරන්න තියෙන්නේ මේ open වෙනේ page එකේ කොහේ හරි හිස් තැනක Right click කරලා "Inspect elements" කියන එක select කරගන්න.


ඔයා use කරන්නේ Chrome browser එක නම් පල්ලෙහාන් මෙන්න මේ වගේ window එකක open වෙයි. එකේ "Console" කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ code එක සම්පුර්ණයෙන් copy කරගෙන ෆොටෝ එකේ තියන විදිහට console එකේ paste කරගන්න. මේක paste  කරගන්න කොට console එකේ අපිට right clcik කරලා paste කරගන්න බැ. එක නිසා Ctrl + V keys press කරලා  paste කරගන්න. paste කරලා අන්තිමට enter press කරන්න. 


Chrome browser එකේ මෙන්න මේ විදිහට code එක past කරගන්න.


Firefox browser එකේ මෙන්න මේ විදිහට code එක past කරගන්න.


Enter press කරලා තත්පර 30 විතර ඉන්න. එතකොට පටන් ගනීවි ඔයාලගේ යාලුවෝ ටික අර ඔයාගේ පොස්ට් එකේ mention වෙන්න. එක පාටරම මේ code එක run වෙන්නේ නැ. මොකද code එකට ඔයාගේ ඉන්න යාලුවෝ ඔක්කොම ටික load කරගන්න ටික වෙලාවක් යනවා.


දැන් ඉතින් මෙන්න මේ වගේ ඔක්කොම යාලුවෝ ටික ඔයාගේ status එකේ මෙන්ටිඔන් වෙලා තියේවි අන්තිමට. එක සේරයකින් ඔක්කොම friends ල ඔක්කොම add උනේ නැත්තම් මේ code එක අයෙත් RUN  කරන්න. මොකද හුගක් friends ඉන්න අයගේ එක පාරින්ම ඔක්කොම add වෙන්නේ නැ.

ඔන්න ඉතින් ඔක්කොම හරි එහෙනම්. කට්ටිය එහෙනම් comment එකකකුත් දාගෙනම යන්න. මේක හොඳයි ද නැද්ද කියල.


10 comments:

  1. Replies
    1. mama aye code eke hadala demma. aye poddak try karanna podi code eke case ekak tibba. HTTPS use karana ayata. dan hari...

      Delete
  2. Replies
    1. mokadda warning eka bro. evage seen avoth metana kelinma post kranna. eva apita aye hadala dann puluvam ekai

      Delete
  3. Replies
    1. meka mama ada chek karanakaoata FB aluth update (newsfeed) ekata vada kale na. code eka dapu gamanma nm mention venne ne machoo. poddak opeara browser eke dagena tery ekka denavada. me code eka mage eka account ekek vada anith eke vada ne. FB eke hari ikmanata eyalage bugs vahanava ekai sen eka.

      Delete
  4. මේක දැන් වැඩකරන්නේ නැද්ද?

    ReplyDelete

Powered by Blogger.