Header Ads

එක click එකෙන් ඔයා ඉන්න ඔක්කොම Facebook group wall වල ඔයාගේ පොස්ට් එක පොස්ට් කරමු.



මම අද කියන්න යන්නේ බ්ලොග් අඩව් හා Facebook එකේ Group එහෙම තියෙන අයට ගොඩක් වැදගත් වන දෙයක්. කට්ටිය තමන්ගේ එක හරි බ්ලොග් එක famous කරගන්න ඉතින්  ඉන්න ඔක්කොම  Facebook Group Wall වල ගිහින් තමන්ගේ බ්ලොග් එක හරි Group එක ගැන පොස්ට් කරන එක නේ. ඉතින් මෙහෙම ඔක්කොම Group Wall වල එකින් එකට ගිහින් පොස්ට් කරන්න ගියාම එපා වෙනවනේ. ඉතින් එකට මම පොඩි විසදුමක් හොයා ගත්තා. මොකද මගේ බ්ලොග් එකේ ඒවා famous කරගන්න මම කරන්නෙත් හැම Group එකකම පොස්ට් කරන එක. 

ඉස්සෙල්ලාම තමන් ඉන්න මොකක් හරි Group Wall එකකට යන්න. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන code එක copy කරගන්න.

English වලින් ලියපු එක.


සින්හලෙන් ලියපු එක.


මම මෙ  එක සින්හලෙනුයි වලිනුයි දේකෙන්ම හෑදුවා. ඔයලට කෑමති එකක් කරන්න. පුලුවම්. දේකෙන්ම වෙන්නේ එකම දේ. language එක විතරයි වෙනස්. මම මෙ Tutorial එක ඉස්සරහට කරගෙන යන්නේ නම් හෑබෙයි සින්හලෙන් ලියපු එකෙන්.

දැන්  මේ code එක Console එකේ Past කරගන්න ඔනේ. එක කරන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම  ඔයා එක Group wall උඩ Right Click කරලා, inspect elements උඩ  කරන්න.



දෑන් මෙන්න මෙ වගේ Window එකක් Browser එකේ පහලින් Open වෙයි.

 දෑන් Console කියන එක උඩ Click  කරන්න.

මගේ නම් මෙතන පොඩි Errors වගයක් ඈවිත් තියෙනව. ඔයලගේ මෙහෙම නෑතිව තියෙයි. එක ගෑන වෑඩිය හිතන්න එපා.

ඉට පස්සෙ ඔයා  Copy කරගත්ත Code එක මෙතන Past කරගන්න. මෙතන Mouse එකෙන් Right Click කරල Past කරන්න බෑ. එ නිසා Ctrl+V keys ප්‍රෙස්ස් කරල Past කරගන්න.


දෑන් Enterප්‍රෙස්ස් කරන්න.

එතකොට මෙන්න මෙ වගෙ Window එකක් එයි.



දෑන් ඔයට Post කරන්න ඔනේ දේ Type කරල "පළ කරන්න සියලු  මුහුණුපොත්  කණ්ඩායම්  වල" කියන එක උඩ Click කරන්න.



ටික වෙලාවකින් මෙන්න මෙ වගේ ඔයලට Message එකක් එයි.


ඉට පස්සේ වෙබ්  Page Reload  කරන්න. දෑන් ඔයගේ පොස්ට් එක හෑම Facebook Group wall එකකම Post වෙලා ඈති.

හොරා වගේ මරු වෙන්න නෙතුව Comment එකක් දාලා, අපේ Fan page එකට Like එකකුත් දාලම යන්න. මොකද ඔයගොල්ලන්ගේ Comment එක තමා මෙ  වගේ Post එකක් ලියන්න අපිව දිරිමත් කරන්නේ.





Powered by Blogger.