Header Ads

Microsoft ලගේ අලුත්ම OS එක Release උනා



ඔන්න කට්ටියට තවත් අලුත් නිව්ස් එකක්. අපේ Microsoft ලගේ අලුත්ම OS එක Release අද(Windows 8 Release Preview) . දැන් ඔයලට එක Microsoft Site එකෙන් Download කරගන්න පුලුවන් දවස් 90 ක activation එකක් එක්ක. මෙකට එගොල්ල දිලා තියෙන Code Name එක"tattoos"ලු.


 

http://windows.microsoft.com/en-US/windows-8/download

No comments

Powered by Blogger.