Header Ads

FB එකේ හන්ගපු Photo ලොකු කරලා බලමුද

අහ් අද කියන්නේ පොඩි ට්‍රික් එකක්, සමහර අය මේක ගැන දන්නවා ඇති හැබැයි නොදන්නා අයත් ඉන්න හින්දම ලියනවා දැනගන්න.මේ කියලා දෙන වැඩේ කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකෙන් එකක් අද මම කියන්නම්, කියෙව්වා ඇති මේකයි වැඩේ.

ගොඩක් එෆ් බී එකේ කාන්තා ප්‍රොෆයිල් වල එහෙම එයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක ලොක් කරලානේ තියෙන්නේ ඒ කිවේ private  දාලනේ තියෙන්නේ.එක උඩ ක්ලික් කරාට ඉතින් අපිට ලොකු කරලා බලන්න බෑනේ.අද කියලා දෙන්නම් එක ටිකක් ලොකු කරලා බලන්න ක්‍රමය,,

1.මුලින්ම අදාල බවලතාගේ ප්‍රොෆයිල් එකට යන්න.


2.ඊළගට ප්‍රොෆයිල් පික්(profile picture) එක උඩ රයිට් ක්ලික්(Right click) කරලා ලින්කුව(Copy Image Url) කොපි කරගන්න.


3.දැන් ඉතින් අලුත් ටැබ එකක් අරගෙන ලින්ක් එක පේස්ට් කරන්න.
4.ඉන්පසු මේ රූපේ තියෙන විදිහට සයිස් එක s720x720 කරලා එන්ටර් ඔබන්ඩ.
(පැහැදිලි මදි නම් s320x320 ලෙස යොදන්න)

(රූපයේ ඇති s160x160 යන අගය වෙනස් එකක් තිබිය හැක.)

තවත් ක්‍රමයක් තියෙනවා ඈ :P  :D 

No comments

Powered by Blogger.