Header Ads

ඔබත් අලුත් ස්පෑම් එකට අහු උනාද ???? ස්පෑම් අනතුරු හැගවීමයි Warning !!!




 මේ තමයි අලුත්ම ස්පෑම් එක ක්ලික් කරන්න එපා. ඔබේ එකවුන්ට් පවා අහිමි වෙන්න පුලුවන් Facebook ගෘප් ඔස්සේ මීට කලිනුත් මෙවැනි ස්පෑම් ක්‍රියාත්මක වුනා . ගෘප් බාවිතා කරන ඔබට සහ විශේෂයෙන්ම ගෘප් ඇඩ්මින්ලට ඉතාම කරදරයක් සිදුවෙන්නෙ මේ වගේ ස්පෑම් නිසා .

 මෙන්න මට වෙලා තියෙන කරදරේ.....................



මෙන්න තශික මල්ලිට වෙලා තියෙන දේ.......


කට්ටියටගේ group හොඳයි නේ කට්ටියම group වල පොස්ට් දානවා කියලා දැන් කට්ටිය කියයි. ඔව් ඔව් දානවා. මොනවාද මේ දාන්නේ කියල බලමු.



මෙ දාලා තියෙන්නේ, ජිවිතේට මගේ group එකේ පොස්ට් දාන්නේ නැති කෙල්ලොත් දාලා. මොනවාද?? මේ දාලා තියෙන්නේ ස්පෑම්. හරි හොඳයි. මෝඩ කෙල්ලෝ. ඇයි  කෙල්ලෝ විතරක් ද? කොල්ලොත් දාලා. එකේනම් තශික මල්ලිඅ කියපු කතාව හරි. මොකද්ද තශික කිව්වේ ??

 "  SPAM ක්ලික් කරන උන් හම්බ උනොත් මරනව පෝලිමෙ තියල....මෙව්ව ඩිලිට් කරල ඔලුව රිදෙනව.... 11,000 ඩිලිට් කරන්න තියෙ....උදෙ ඉඳන් කරෙ මේක තමා... "

බොරු නම් ඔන්න බලාගන්න ලින්ක් එකත් එක්ක. 
http://www.facebook.com/photo.php?fbid=574364805982166&set=a.126664050752246.33733.100002259541530&type=1&theater

ඉතින් මත මගේ group එකේ ඉන්න ස්පෑම් ඉන්ෆෙට් වෙච්ච අයට මෙන්න මෙහම MSG එක්ක යැව්වා.  මම එක සාමානයෙන් ඕනෙම ස්පෑම් එක්ක අවොත් කරනවා. මොකඩ හුගක් ය දන්නේ නැ මොකද්ද ස්පෑම් එක්කවත් කියන්නේ කියල. විශේෂයෙන්ම ඔයා පොඩි නංගිලා ටික.

"ඔබ නවතම ස්පෑම් වැඩසටහනට හසු වී ඇත. ඔබගේ නමින් අප group එක ඔබ use කළා යැයි app එකක් විසින් පොස්ට් පල වී ඇත. මෙය අපේ group එකේ පමණක් නොඅව අනෙක් facebook group වලද පල වී ඇත. වහාම මේය මැඩ පවත්වා ගැනීමට උත්සහ කරන්න. නැති උවහොත් ඔබගේ facebook ගිණුම ban වීමට ඉඩ කඩ වැඩිය.
ස්තුති. මිට Nanova world ඇඩ්මින් ලා http://www.facebook.com/groups/Nanovatec/"

අම්මට් සිරි මෙන්න මේක යවපු ගමන් එකක් මට පු#ක් එවනවා. මෙන්න බලාගන්නකෝ screenshot එක. ඔන්න ඔහොමයි අපේ උන්ගේ වැඩ අහ.

තව යට අපේ අම්ම අප්පා මතක් කරපුවත් තියෙනවා. කමක් නැ පුතා මෝඩ කමට බෙහෙත් නැ. මට පරිස්සම් වෙන්නලු. අහ තව එකක් මේ යාලුවා SLIT එකේ. ඔන්න SLIT එකේ අයගේ වැඩ. 

හරි යේ කතවට් බහිමු.

 Find Who Will Be Your Valentine In 2014 @==> http://tinyurl.com/ XXXXXX මේ ලින්ක් එක ක්ලික් කරනව කියන්නෙ ස්පෑම් app එකට තමන්ගෙ එකවුන්ට් එකෙන් permission දෙනව කියන එක . කවුරුහරි ඒක ක්ලික් කලොත් ඒ කෙනා නොදනුවත්වම එයා ඉන්න හැම ගෘප් එකකම (සමහර විට යාලුවන්ගෙ wall වලත් වෙන්න පුලුවන්) Auto publish වෙනව ස්පෑම් ලින්ක් එක. ඉතින් තව තව අය යාලුවෙක් පෝස්ට් කරල තියෙන්නෙ කියල හිතල Find Who Will Be Your Valentine In 2014 මේකට රැවටිලා එයත් ලින්ක් එක ක්ලික් කරනව. මේ විදිහට ස්පෑම් එක පැතිරෙනව Facebook ජාලය පුරා. ඔන්න කලින්ම දැනුවත් කලා වැඩි දුර යන්න කලින්.


මේවගේ එකක් දුටුවොත් ගෘප් ඇඩ්මින් කෙනෙකුට දැනුම් දෙන්න. කිසිවිටෙක ක්ලික් කරන්න යන්න එපා. පුලුවන් තරම් දැනුවත් කරන්න. දැනටමත් ක්ලික් කරල තියෙනවනම් මේ වගේ එකක්......

ඉස්සෙලම මෙන්න මේ ලින්ක් එක තියෙන තැනට යන්න.
https://www.facebook.com/settings?tab=applications

මේ ස්පෑම් එක කරන්නේ Microsoft app එකත් එක්ක bind වෙලා.  එහින්ද ගිහින් ඔයාලගේ Microsoft app එක අයින්  කරලා දාන්න මෙන්න මේ විදිහට. ඉස්සෙලම මේ app එක ඉස්සරහා තියෙන cross button එක click කරන්න.



ඉට පස්සේ මෙන්න මේවගේ window එකක් එනවා එකේ Delete all your Microsoft activity on Facebook කියන එකට tic එකක් දාලා Remove button එක click කරන්න.


කෝකත් කට්ටිය මේ දවස වල මේ app එක use නොකර ඉන්නවා නම් හොඳයි. මොකද මේකෙන් තමා Access token එක උස්සනේ Facebook එකේ. Access token  එක ඔයලගේ ගත්තොත් ඕනේ දෙයක් FB එක කරන්න පුලුවම් hacker ට ඔය කල වගේ. අන්න ඒ ක්‍රමය යොදාගෙන තමා මේ ස්පෑම් එක spread වෙන්නේ. Access token ගැන මම පස්සේ පොස්ට් එක්ක දාන්නම්. මේක මම හරියටම හොයාගත්තේ මේ ස්පෑම් එක මට infect කරගෙන. එකයි මම හරියටම කියන්නේ මෙන්න මේ කෙන් තමා හරියටම වෙන්නේ කියල. මේ app එක කෙලින්ම ඔයාව ඒ app එකට යවන්නේ නැතුව Microsoft app  එකේ token එක හරහා ඔයාගේ permission අරන් තමා යවන්නේ අන්න ඒ නිසයි  Microsoft app එක අයින් කරන්න කිව්වේ. මොකද මේක හරහා තමා ඔයා විදිහට පොස්ට් දාන්නේ.

ඊට පසේ ඔයලට තව app එක්ක හොයාගන්න පුලුවම් වෙයි. Who Will Be Your Valentine කියල එකක්. එකත් උඩ කරපු විදිහටම අයින් කරන්න.

මට එකේ screen shot එක්ක ගන්න අමතක උනා.

මම මේක FB එකත් දැන්නුවා, ඉකමනටම මේවායේ URL අයින් කරයි.

මේක ලියන්න උදව් කරපු මදුෂාන් මල්ලිඅට මගේ විශේෂ ස්තුතිය.


2 comments:

  1. spam karanneth apema awun thama ayye.....irisiyawa...group akak hadila anakota un irisiyawe palenawa..............

    ReplyDelete
  2. ane manada malliye. mama munta sapm vela kiaya yavapuvama mun mata Pu#k evva ne.

    ReplyDelete

Powered by Blogger.