Header Ads

how to make a Windows USB Bootable disk Using "Windows 7 USB/DVD download tool"




idudkfhka úkafvdõia äúä fyda isä úl=kkafka nd.; lr.kak mq¿jï ISO f*da¾ueÜ tflka' b;ska fï ISO file tl wmsg isä tllg ke;a;ï DVD tllg Write lr,d CD ROM tllg yß DVD ROM tllg od,d wmsg úkafvdõia od.kak mq¿jï' kuq;a oeka tk iuyrla Notebook mß.Kl j, CD ROM fyda DVD ROM  olskak ke;s fjkjd' b;ska fï ksid wmsg fï mß.Kl Format lrkak fjkafka PEN Drive tll Ndú;d lr,d ;uhs' kuq;a fï ISO විදිහට එන úkafvdaia OS tl Bootable PEN Drive tlla lr.kak f,dl= lÜgla lkak ´fka jevla'

wks;a w;g DVD tllska yß CD tllska yß úkafvdõia Install lrkak hk fj,djg jvd wvq fj,djla ;uhs PEN Drive tfllska úkafvdõiainstall lr.kak hkafka' kuq;a fufyu PEN Drive එකක් yod.kak kslïu file ál copy lr,d kï lrkak ne' fudlo fïlg wmsg tool එකක් tlla tfyu;a ke;a;ïsoftware එකක් අවශ්‍ය වෙනවා මේ Bootable  PEN Drive එක නිර්මාණය කරගන්න.

මේ සදහා විවිධ ආයතන මගින් විවිද software නිර්මාණය කර තිබුනත් හුගක් වෙලාවට මේ software වලින් හරියටම වැඩ කරන Bootable PEN Drive එකක් හදාගන්න අමාරුයි. ඉතින් මේ නිසා Microsoft  ආයතනය ඔවුන්ගේ OS එක Bootable PEN Drive එකක් කරගන්න විශේෂ  tool එකක් හදලා තියෙනවා. එකේ නම තමයි. "Windows 7 USB/DVD Download Tool"


මේකේ Windows 7 කියලා කිව්වට Windows 8, Windows 8.1 හා Windows 10 කියන OS උනත් කිසිම කරදරයක් නැතිව Bootable කරගන්න පුලුවම්. නමුත් මේ tool එකෙක් Bootable කරගන්න පුලුවම් වෙන්නේ Micosoft ලහෙන් ගත්ත original ISO පමණයි. Crack කරපු හා modify කරපු ISO නම් මේකෙන් Bootable කරන්න බැ. මේක තමා මේ tool එකේ තියන අවාසිය.

  
එහෙනම් "Windows 7 USB/DVD Download Tool" එක මෙන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගත කරගන්නකො.

උඩ ලින්ක් එකෙන් බාගන්න බැරි උනා නම් එහෙනම් මේ පල්ලෙහා ලින්ක් එක try කරන්න.



දැන් download කරගත්ත file එකේ උඩ ඩබල් ක්ලික් කරලා මේ tool එකේ අපි install කරගන්න ඕනේ.  මොකද මේ tool එක portable tool එකක් නොවන නිසා.



ඊට පසුව "Next" බොත්තම ක්ලික් කරන්න installation එක  ඉස්සරහට යන්න.



ඊට පස්සේ install වෙන file ටික copy වෙන්න ගනීවි.


සියලුම install වෙන file ටික copy උනාම පල්ලෙහා තියෙන විදිහේ Window එකක් එවි. එතන "Finish" කියන බොත්තම ඔබන්න.


හරි දැන් අපි "Windows 7 USB/DVD download tool" එක install කරගෙන ඉවරයි.


දැන් ඔයාට මේ "Windows 7 USB/DVD download tool" එකේ icon එකක් දැකගන්න පුලුවම් ඩෙස්ක්ටොප්  එකේ. දැන් එක Double  ක්ලික් කරගන්න. 



දැන් ඔයාගේ Bootable කරගන්න ඕනේ  PEN Drive එක PC එකට connect කරගන්න. 




ඊට පස්සේ ඔයගේ OS එකේ ISO එක තියෙන තැන "Browse" කියන තැන ක්ලික් කරලා select කරලා next බොත්තම ඔබන්න. 




දැන්  "USB Drive" කියන එක ක්ලික් කරලා   "Bering Copying" බොත්තම ක්ලික් කරන්න. සමහරක් අවස්ථා වල අපේ පෙන් එකේ දත්ත තිබ්බොත්  PEN Drive එක format කරන්නද කියලා අහනවා. ඒ වෙලාවට ඔයාලට අවශ්‍ය data තියෙනවා නම් ඒවා backup කරගෙන  "Erase USB device" කියන බොත්තම ක්ලික් කරන්න.



ඊට පස්සේ  අහන පොප් අප්  එකට "Yes" දෙන්න.



දැන් PEN Drive එක Bootable වෙන්න පටන් ගනීවි. දැන් ඔයාට තියෙන්නේ නිදහසේ බලාගෙන ඉන්න PEN Drive එක bootable වෙනකම්.




අවසානයේ මෙන්න මේ වගේ  වින්ඩොව එකක් එනවා Pen Drive එක bootable උනාම. දැන් ඔයාලට තියෙන්නේ ඔයගොලන්ගේ වින්ඩොව්ස් දාන්න ඕනේ PC එකට මේ Pen Drive එක plug කරලා Format කරගන්න.

ඔයගොල්ලන්ට මොනවා හරි අව්ලක්  තියෙනවා නම් මේ tool එකේ සමබන්දයෙන් පල්ලෙහායින් comment එකක් දාන්න. 


No comments

Powered by Blogger.