Header Ads

අලුත්ම facebook AUTO MENTION(TAG) Script


@mn~n @gn`v` alEw~m  AUTO MENTION(TAG)  code ek. @m|k Facebook අලුත් update රක තියෙන ඒවාට මෙන්ම පරණ Facebook profile වලත් එක වගේම වැඩ. මේක හුගක්ම දියුණු කරපු code එකක්. code එක play වෙන ගමන් ඔයලට පොඩි song එක්කෙඋත් දැම්මා ඔන්න අහන්න. TAG වෙන අයගෙත් මුණු පෙන්නවා. අනිත් code එකේ වගේ නෙමෙයි. එක පාරක් run කරපු ගමන් ඔක්කොම යාලුවෝ ටික   AUTO MENTION(TAG)  වෙනවා. එක ksid biair jf.a o.,kak ´fka ke' දෙසැරයක් 3න් සැරයක් run කරලා.  වැඩි කතා ඕනේ නැ එහනම් අපි මේක කොහොමද කරන්නේ කියලා බලමු.

ඉස්සෙලම ඔයලට ඕනේ status එකේ දාගන්න කෝ AUTO MENTION(TAG) ඕනේ එක. මෙන්නේ මෙහෙම.

biafi,u Th,g ´fka status tfla od.kak flda AUTO MENTION^TAG& ´fka tl' fukafka fufyu'




ඕන්න ඔය විදිහට වැටෙනවනේ status එක දාපුවාම. උඩ තියෙන ෆොටෝ එකේ විදිහට "about a minute ago" කියන එක උඩ click කරන්න. මේක ඉතින් ඔයා පොස්ට් එක දාලා කොච්චර වෙළද කියන එක තමා ඔය පෙන්වන්නේ.

හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට status එක විතරක් තියෙන window එකක් open වෙනවා.



ඊ ලගට කරන්න තියෙන්නේ මේ open වෙනේ page එකේ කොහේ හරි හිස් තැනක Right click කරලා "Inspect elements" කියන එක select කරගන්න.





ඔයා use කරන්නේ Chrome browser එක නම් පල්ලෙහාන් මෙන්න මේ වගේ window එකක open වෙයි. එකේ "Console" කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ code එක සම්පුර්ණයෙන් copy කරගෙන ෆොටෝ එකේ තියන විදිහට console එකේ paste කරගන්න. මේක paste  කරගන්න කොට console එකේ අපිට right clcik කරලා paste කරගන්න බැ. එක නිසා Ctrl + V keys press කරලා  paste කරගන්න. paste කරලා අන්තිමට enter press කරන්න.



Chrome browser එකේ මෙන්න මේ විදිහට code එක past කරගන්න.


Firefox browser එකේ මෙන්න මේ විදිහට code එක past කරගන්න.


දැන්  පටන් ගනීවි ඔයාලගේ යාලුවෝ ටික අර ඔයාගේ පොස්ට් එකේ mention වෙන්න. මෙන්නේ මේ විදිහට.....................



code එකේ හොඳයි නම් comment එකකේ දාලම යන්න. 



No comments

Powered by Blogger.