Header Ads

Note Pad එක්න් PC එකේ RAM එකේ Speed වෑඩි කරගමු


මෙන්න මෙහෙමයි වැඩේ කොරන්න ඕනෙ. ඉස්සල්ලාම නොට්පෑඩ් (notepad) එක ඔපන් (open) කරගන්න. ඊට පස්සෙ මම ඔය දීල තියන කෝඩ් (code) එක එකෙ පේස්ට් (paste)කරන්න. පේස්ට් (paste) කොරල කරන්න තියෙන්නෙ ඒක ඩෙක්ස්ටොප් (Desktop) එකේ සේව් (save) කරගන්න එක. සේව් (save) කරනකොට Save as type කියන එක All Files කියල දීල File name එක ram.vbe කියල දෙන්න. ඊට පස්සේ ඒ සේව් (save) කරගත්ත ෆයිල් එක ඩබල් ක්ලික් (dbl click) කරල ඔපන් (open) කරන්න. දැන් බලන්න ඔයාට ඔයාගේ පරිගණකයේ පෙරට වඩා වේගය කොතරම් දුරට වැඩි උනාද කියල.

මෙන්න මෙකයි Code එක.
mystring=(800000)


Powered by Blogger.