Header Ads

Computer එක කතා කරවමු.


මම අද ඔයලට කියල දෙන්න යන්නේ කොහොමද අපේ PC එක කතා  කරවන්නේ කියල. එහෙම කිව්වයි කියල PC එක නිකම් Knight Rider Car එක වගේ කත කරවන්න  නම් නෙවේයි.  අපි දෑන් බලමු අපේ PC එක ON කරන වෙලවට පොඩි Welcome message එකක් PC ලවා කියවන්න හදන්න. ඉස්සේල්ලම Notepad එක open එක මෙ පහල තියෙන code එක එකට copy කරගන්න.


Dim speaks, speech
speaks="Welcome Message Here
Set speech=CreateObject("sapi.spvoice") 
speech.Speak speaks 


ඉට පස්සේ  මෙන්න මෙ Welcome Message Here Code එක වෙනුවට ඔයට welcome message එකේ කියන්න ඔනෙ දේ Type කරගන්න. උදාහරන්ණයක් විදිහට මම එතනට  දෑම්මෙ "welcome lahiru, your computer is ready for use now"එක.


Dim speaks, speech
speaks="welcome lahiru, your computer is ready for use now
Set speech=CreateObject("sapi.spvoice") 
speech.Speak speaks 


දෑන් මෙක .vbs fileඑකක් විදිහට Save කරගන්න.



















දෑන් ඔය හදා ගත්ත File එක Run කරලා බලන්න. ඔයට කියන්න ඔනෙ දේ Play කියනවද කියල. දෑන් මේක PC එක ON වෙනකොට Run කරගන්න ඔනේ.

මෙ නිසා මෙ Code එක අපේ PC එකේ  Start-up Folder එකට Copy කරගන්න ඔනේ. මේ Folder එකට දාන ඔනේ File එකක්  .exe එකක් PC එක On කරනකොටම  run වෙනව.

දෑන් අපි අපේ PC එකේ මෙ Start-up Folder එක තියෙන තෑන හොයගන්න ඔනෙ. මෙක නම් පොඩ්ඩක් විතර අමරුයි.

ඉස්සෙල්ලාම C: drive එකට ගිහින් users කියන Folder එක ඈතුලේ තියෙන ඔයලගේ Username එක තියෙන Folder එක ඈතුලට යන්න.(මෙක කරන්න කලින් Hidden files show කරගෙන ඉන්න..)
මෙන්න මෙ විදිහට,









දෑන් පිලිවලට මෙන්න මෙ Folders එතුලට යන්න.
AppData-Roaming-Microsoft-Windows-Start Menu-Programs-Startup

දෑන් ඔය හදා ගත්ත File එක මෙ Startup Folder එක්ට දෑන් Copy කරගන්න. දෑන් ඔයගෙ PCඑක Restart කරල බලන්න.

Welcome message එක Play වෙනවද කියල..

Powered by Blogger.