Header Ads

NFS මොස්ට් වොන්ටඩ් Online ගහන්න. (From Nanova Gaming Zone Written by Shespero )

යාලුවො ඔක්කොම කැමති ඇතිනෙ Online Game  ගහන්න. මේක හරිම ලේසියි. පොඩි දෙයක් කරන්න තියෙන්නේ.

ඔගොල්ලන්ට free Download කරගන්න ඔන Software එකක් තියෙනව. එකෙන් කරන්නෙ ඔගොල්ලන්ට Server එකක් හදලා දෙන එක.අපි මුලින්ම ඔක්කොම කෑමති Game එකක් ගැන කතා කරමු. NFS මොස්ට් වොන්ටඩ් කියන්නෙ කවුරුත් කැමති තාමත් ගොඩක් අය සෙල්ලම් කරන Game  එකක්. NFS මොස්ට් වොන්ටඩ් online ගහන්නෙ මෙහෙමයි. මුලින්ම Tunngle beet  (මෙතනින් Download කරගන්න-http://download.cnet.
com/Tunngle/3000-2381_4-75498423.html).කියන Software  එක Download කර ගන්න. ඊට පස්සෙ එකේ Account එකක් හදා  ගන්න.

එක හරිම ලෙසි. කරන්න තියෙන්නෙ ඉන්ස්ටොල් කරලා ඉවර උනාම එ සොෆ්ට්වෙයර් එක අතුලේ දෙන ෆොම් එක පුරවන එක විතරයි. හරියට FB Account එකක්  හදනව වගෙ ( ඊටත් වඩා ලෙසි ) ඉට පස්සෙ එකට ලොග් වෙන්න, දැන් ඔයාට එ Window එකේ  යටම පෙන්නනවා IP  Address එකක්. එක කොපි කරලා, ඔය මොස්ට් වන්ටෙඩ් ඉස්ටල් කරපු තැනට ගිහින් අතන තියෙන "Server" කියන File එක එඩිට් කරන්න ඔනෙ, එකෙ තියෙනවා ( TRUST_MATCH=%%bind("7.39.240.
87"))   (ADDR=%%bind("7.39.240.87") ) මේ තැන්  දෙකම ඔය කොපි කර ගත්ත IP එක Past කරලා Save කරන්න. දැන් වැඩේ හරි. දැන් මොස්ට් වන්ටෙඩ් icon අක උඩ double click කරල Game එකට enter වෙන්න එකෙ LAN කියන එකට යන්න. දැන් ඔයට sever එකක් පෙන්නයි. දැන් Online  NFS  මොස්ට් වොන්ටඩ් ගහන්න





##################################################################################
මෙම ලිපියේ සියලුම අයිතිය මා(Shehan Classen) සතු වන අතර, මෙම ලිපිය මගේන් අවසරයක් නැතිව වෙන යම් තැනක පල කිරිම, හො උපුටා ගැනිම සපුරා තහනම්ය.
##################################################################################

No comments

Powered by Blogger.