Header Ads

අලුත් megaupload

කට්ටියට මතකද මීට අවුරුද්දකට ඉස්සල්ල megaupload ආයතනය US governmentඑකෙන් Ban කරල එක නෙවෑත්තුව?  මෙතනින් අපි කොච්චර වෑඩ කරගත්තද කියල මම කියන්න ඔනෙ නෑ නේ.  හෙබෑයි දෙන් Site එක නෑ නේ. Megaupload අයිතිකරු Kim Dotcom ගේ official twitter එකේ දාල තිබුනා මෙහෙම කතාවක්. හැබැයි මේක කොහොම වෙයි ද කියල හරියටම කියන්න බෑ.


මෙන්න මෙහෙම Picture එකකුත් තිබුනා.



Powered by Blogger.