ගූග්ල් හා Piracy (NEWS)
ඔන්න අපේ ගූග්ල් කට්ටිය නිතර copyright නිතර සීන් තියෙන සයිට් වල search ranking අඩු කරන්න යනවලු. ගිය සිකුරද තමා එහෙම කිව්වේ එයාල. මේ System වැඩ කරන විදිහ ගැන පොඩි විස්තර ටිකක් දාලා තිබ්බා එ ගොල්ල.
http://thehill.com/blogs/hillicon-valley/technology/243483-google-cagey-with-details-of-piracy-penalty

Post a Comment