Header Ads

Android root කරපු නැති Devices වලට මෙන්නේ හොඳ Battery Saver app එකක් - Greenify


දැනට තියෙන හුගක්ම Battery Saver app වලට අනිවාර්යෙන්ම එම app එකේ run කරන්න ඕනේ නම් අනිවාර්යෙන් Android දුරකතනය Root කල යුතු වෙනවා. ඉතින් කට්ටියට තියෙන ලොකුම ගැටලුව තමා මේ android දුරකථන root

කලයින් පස්සේ phone එකේ warranty එක නැතුව යන එක. එක නිසා හුගක් අය බයයි තමන්ගේ දුරකථනය root කරන්න.

Android දුරකතනයක් Root access එක ලබා ගැනීම මගින් android දුරකතනයේ ගොඩක් tweaks හා වෙනස් කම් රාශියක් ඉටු කර ගැනීමට හැකි වෙනවා. එක් එක් Android දුරකතනයට වෙනස් විදි තියෙනවා ඒ දුරකථනය root කරගන්න.

මෙම android දුරකතනයක් Root කරගැනීම මගින් අපිට අලුත් system frameworks, customization ගොඩක් කරගන්න පුලුවම්. කෙටියෙන් කිව්වොත් Android දුරකතනයක් Root කරගැනීම මගින් අපිට එම Android දුරකතනය අපිට

advance විදිහට manage කරගන්න පුලුවම් වෙනවා.

මගේ topic එක නම් root කරගන්න විදිහ නෙමෙයි. එහෙනම් එමුකො මගේ topic එකට.

මම අද කියන්න යන්නේ Greenify කියන android app එක ගැන. මෙන්න මතනින් එහෙනම් ඒ app එක ඔයාගේ

phone එකට බාගන්න කෝ.

Download

ඉතින් මේ app එකේ තියෙන විශේෂ වාසිය තමා මේක ඔයලට run කරන්න ඔයාලගේ phone එකේ root කරන්න ඔනේ නැති වීමයි. එනම් මෙහි non-root mode එකක් මෙමෙ app එකෙහි අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මේ app එකේ root

කරපු phone වලත් run කරන්න පුලුවම් කියන එකයි.

root කරපු phone වල නම්, Greenify app එක root access ලබා ගෙන අනිත් app hibernat කරනවා. එක නිකම් හරියට task killer එකක වගේ. සාම්ප්‍රදායික task kill එකක් android system එකේ ස්ථාවරත්වය

කඩාකප්පල් කරනවා. මේ නිසා සාමාන්‍ය task killer එක android දුරකතනයේ battery එක ඉක්මනටම බස්සනවා. නමුත් මේ Greenify කියන android app එක system tools භාවිතා කරලා background එකේ run වෙන app

නවත්වනවා වෙනත් කිසිදු අතුරු බලපෑමකින් තොරව.

Greenify app එකේ non-root mode එක වැඩ කරන හැටි නම් තාම එලියට දීලා නම් නැ. ඒ නිසා ඒ ක්‍රියාකාරකම කොහොම වෙනවද කියලා හරියටම කියන්න කව්රුත් දන්නේ නැ app එක හදපු මිනිස්සු ඇරෙන්න. නමුත් මේ app එක අනිත් app

වලට වඩා නම් ගොඩක් හොඳයි. මොකද මේ app එකට හදුනාගන්න පුලුවම් මොන app එකට අපිට hibernate කරගන්න ඕනේ කියල හරියට root කරපු phone වල වගේ non-root phone වලත්.

මේ Greenify app එක ගොඩක් ප්‍රයෝජනවත් අපි ගාව background run වෙ data හෝ ඔබගේ location එක බාවිතා කරන app සදහා, නමුත් ඔබට් බැ හරියටම ඒ app එක disable කරන්න හෝ සම්පුර්ණයෙන් අයින් කරන්න මොකද

ඔයා බාවිතා කරන දුරකතන වල තාක්ෂනය එකිනෙකට එක්ක වෙනස් නිසා. නමුත් Greenify app හුගක් දුරට එපා app එකේ ක්‍රියා කාරිත්වය බොහෝ දුරට නතර කරනු ලබනවා. මෙම Greenify app එකේ මුලික function free වන අතර

නමුත් අපිට pro key එකකේ මිලදීගැනීමට පුලුවම්. එම pro app එකෙහි advance features වගයක් අනතර් ගත වෙනවා free app එකට වඩා.

No comments

Powered by Blogger.