Header Ads

2014 Facebook New Theme





කොහොමද යාලුවනේ ඔන්න ඉතින් 2014 ත් උදා වුනානෙ . ඔයාලගෙ බලාපොරොත්තු  ප්‍රාර්තනා සියලු දේ ඒ විදිහටම මේ ලැබුවා වූ වාසනාවන්ත අවුරුද්ද ඇතලත ඉටු වෙන්න කියල නැනෝව ලෝකය සියලු ඇඩ්මින්වරු සුබපැතුම් එක්ක ඔන්න තවත් අලුත්ම අලුත් නැවුම් New Year Theme එකක් අරන් ආව Facebook සදහා . මේක විශේෂයෙන්ම 2014 සදහා නිර්මානය කරන ලද theme එකක් . එහෙනම් දාලම බලන්න කොහොමද කියලා



Chrome Browser එක තියෙන අය මෙහෙම කරන්න.


ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Chrome Store එකේ තියෙන Tampermonkey Add-on එක Download කරගන්න. 

Download Tampermonkey


දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එයි. ඉතින් වෙන Add-on Install කරනවා වගේ, "Free"උඩ click කරලා install කරගන්න.


හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා, එකේ add කියන button එක click කරන්න.


add-on එක හරියට් install උනා නම් ඔයගොල්ලන්ගේ browser එකේ දකුණු අත පැත්තේ, Close button එකට යටින් මෙන්න මේ වගේ Icon එකක් දකින්න පුලුවම් වෙයි.


දැන් ඔය උඩ පෙන්න තියෙන icon එක උඩ ගිහිල්ල click කරලම මෙන්න මේ වගේ window එකක් open වෙනවා. එකේ කියන එක උඩ click කරන්න.



දැන් මෙන්න මේ වගේ window එකක open වෙනවා. 



එකේ සුදු පාට පසුබිමේ click කරලා backspace button එකේ ඔබලා ඔක්කොම තියෙන code ටික මකලා දාන්න.  backspace කියන්නේ අර enter button එකට උඩ තියෙන වම් අත පැත්තට ඊතලයක් තියෙන button එක තමා.

හරි දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන code එක සම්පුර්ණයෙන් copy කරලා මේ සුදු පාට පසුබිමේ clcik කරලා paste කරගන්න.


දැන් මේ photo එකේ තියෙන විදිහට code එක save කරගන්න.


 save කරනකොට මෙන්න මේ වගේ message එක්ක එනවා. එක OK කරන්න.



දැන් එන window එකෙන් code එක enable කරගන්න drop down මෙනු එකෙන් enable select කරගන්න. පල්ලෙහා තියෙන ෆෝටෝ එකේ විදිහට. අන්තිමට start button එක click කරන්න.



දැන් ඔයා ඔයාගේ Facebook home page එකට ගිහින් බලන්න මෙන්න මේ වගේ theme එක ඔයාලගේ Facebook home page එකට apply වෙලා තියෙව්.





Firefox Browser එක තියෙන අය මෙහෙම කරන්න.

ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Firefox  Store එකේ තියෙන Greasemonkey Add-on එක Download කරගන්න. 



දැන් මෙන්න මේ වගේ window එකක එයි. එකේ මෙන්න මේ "Install Now " කියන button එක click කරලා add-on එක  install කරගන්න.



දැන් මෙන්න මේ වගේ message එකක් එනවා. මේක එන්නේ Firefox browser එක restart කරන්න කියල. ඉතින් "Restart now " කියන  button එක click කරන්න.


ඔන්න ඔක්කොම ඉවර වෙලා Browser එක restart උනාම මෙන්න මෙ වගේ icon එකක් එනවා close button එකට යටින්. ඒ කියන්නේ add-on එක හරියට install වෙලා කියන එක.

ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙන code එක copy කරගන්න. ඔක්කොම සම්පුර්ණයෙන්ම copy කරගන්න.

දැන් ඔය උඩ පෙන්න තියෙන icon එකට පොඩ්ඩක් එහායින් තියෙනවා පල්ලෙහට පොඩි ඊතලයක් එක  උඩ ගිහිල්ල click කරලම මෙන්න මේ වගේ window එකක් open වෙනවා. එකේ "New User Script" කියන එක උඩ click කරන්න.

දැන් මෙන්න මේ වගේ window එකක් එනවා. එකේ name එකට "Anonymous" කියල හරි වෙන ඔයාට කැමති name එකක හරි දෙන්න. Namespace කියන එකට "..::Anonymous Facebook theme 2013::.." මෙහෙම දෙන්න. අනිවා මේකම දෙන්න.  එකයි අනිත් එවයි හිස් ව තියන්න. මෙන්න මේ පල්ලෙහා තියෙන photo එකේ විදිහට. අන්තිමට OK button එක click කරන්න.


දැන් අර copy කරගත්ත theme එක මේ window එක paste කරලා Save button එක click කරන්න... ඊට පස්සේ ඒ window එක close කරලා දාන්න.



දැන් ඔයා ඔයාගේ Facebook home page එකට ගිහින් බලන්න මෙන්න මේ වගේ theme එක ඔයාලගේ Facebook home page එකට apply වෙලා තියෙව්.



ඔන්න තීම් එකත් දාගත්ත . එහෙනම් හොදද නැද්ද කියල කමෙන්ට් එකකුත් දාගෙනම යන්න .තව මොනවගේ තීම්ද ඔයාලට ඕනෙ කියලත් අපිට කියන්න .ප්‍රතිචාර අනුව තමයි තීම් දෙන්නෙ

එහෙනම් අපි ගියා ඔන්න සුබම සුබ නව වසරක් වේවා !!!

No comments

Powered by Blogger.