Header Ads

Windows 8 වල Start menu එකේ තියෙන Picture එක Change කරමු.

දෑන් ඉතින් හෑමොම වගේ use කරන්නේ Windows 8 නේ. Windows 7 පාවිච්චි කරල Windows 8 දෑක්කාම පිස්සු හෑදේනවා. මොකද එක Login  Screen වෙනස්. ඉස්සර  වගේ Login screen එක මාරෑ කරන්න වෙන 3rd party application use කරන්න ඔනේ නෑ. Windows 8 එකෙන්ම මරෑ කරන්න පුලුවම්. Login screen එක මාරු කරගන්න දන්නේ නෑති අය මෙන්න මෙ විදිහට මරු කරගන්න කො.





කතවෙන් කතාවෙන් Topic එකත් වෙනස් උනා. තවත් Windows 8 වල තියෙන හිත ඈදලා ගන්න සීන් එකක තමයි මෙWindows 8  වල තියෙන Start menu එක. මෙ Start menu එකේ තියෙන්න්නේ කලින් windows 7   වලතිබ්බා වගේ Application  වලට Link (Shortcut) නෙමෙයි. ඉට එහා ගිය දෙයක්. එ කියන්නේ මේ Start menu  එකේ තියෙන්න Tiles . මෙවා Live Run වෙනවා Start menu එකේ. මෙක අපිට කලිනම දකින්න ලබුනා Windows Mobiles(Mango) වල. එකේ Menu එක තිබ්බෙත් මේ විදිහටමයි.

මෙන්නWindows phone වල Windows mobile Mango run වෙන විදිහ.



මෙන්න මගේ Windows 8 වල Start menu  එකේ screenshot එකක්



මෙකෙත් මෙ Tiles වලට යටින් picture එකක් තියෙනව Windows 8වල. මෙකත් මරු කරගන්න පුලුවම්. හෑබෑයි දිලා තියෙන එවා විතරයි. ඔන්න ඔතන තම තියෙන සීන් එක.  මට නම් දෑන් මෙකේ තියෙන pictures  දාලා දාලා දෑකලම එපා වෙලා. මෙකේ Picture එකත් මාරු කරන්න පුලුවම් 3rd party application එකකින්.  අර Windows 7 තියෙනකොට අපි login  Screen එක මරු කලා වගෙ. මෙන්න එ Application   එක. මෙතනන් එක Download කරගන්නකො.

Windows_8_Start_menu_customizer
Password-nanovaworld


දෑන් ඔය Download කරගත්ත winzip archive එක, ඔයාගේ c Drive එකේ "Startmenu" කියලා Folder එකක් හදලා එකට extract කරගන්න. Password එක විදිහට කියල "nanovaworld" දෙන්න.



දෑන්  Startmenu කියන Folder එක ඈතුලේ NanovaWorldWin_8_Screen customizer.exe කියල application එකක් තියෙනවා. එක Run as a Administrator විදිහට Run  කරගන්න.   ඉට පස්සේ එන. Window එක ok එක click කරගන්න.


එතකොට මෙන්න මෙ වගේ Window එකක් දකින්න පුලුවම් වෙයි.



දෑන කරන්න තියෙනේ ඔය Application එකේ Load picture තියෙන Load picture කියන button එක Click කරල ඔයාලට දාන්න ඔනේ  picture එක තොර ගන්න  එකයි.



ඉට පස්සේ අර ඔයාට Picture එකේ කොයි කොටසද පෙන්නන්න ඔනේ කියල Picture එක උඩ තියෙන කොටුව එහා මෙහා ගෙනිහින් හදා ගන්න.


දෑන් "Run at Start " කියන එක ඉස්සරහට Tic එකක් දාලා, Tiles opacity එක off  කරලා, Apply & save click කරන්න.

දෑන බලන්න ඔයාගේ Start menu එකට ඔයා දාපු picture එක වෑටිල ඈති. මෙකන් ඔයට එක එකක් නෙමේ 10ක් 15ක් උනත් එකක් විදිහට දාගන්න පුලුවම්. එකත් කියල දෙන්න ඔනෙ නෑ නේ. බලපුවාම තෙරෙනව නෙ.  මොකක් හරි තෙරෙන්නේ නෑති අය ඉන්නවන්ම් Comment  එකක් දාන්න.

මෙන්න දෑන් මගේ Start menu  එක.


හොරා වගේ මරු වෙන්න නෙතුව Comment එකක් දාලා, අපේ Fan page එකට Like එකකුත් දාලම යන්න.



Powered by Blogger.