Header Ads

Windows 8 Permanent Activate කරගනිමු.




කවුරුත් දන්නවනේ Windows 8 කියන්නේ Microsoft ලගේ අලුතේන්ම ආපු OSඑක කියල. ඉතින් මේ දවස් වල හුගක් අය දගලන්නේ ඔය Windows 8 තමන්ගේ PC/Laptop එකට දාගන්න.  ඉතින් ඔකට මහ ලොකුවට දගලන්න ඔනේ නෑ නේ සල්ලි දිලා ගත්තා, දෑම්මා. එත් Case එකකට තියෙනේ Windows 8 ගන්න ගියම ගෙවල් දොරවල් උගස් කරන්න වෙන එක. සමහරක් විට ගත්ත PC එකේ ගනටත් වෑඩි OS එක.  ඉතින් කට්ටිය මොකද කරන්නේ Crack එකක් හොයගෙන දාගන්න එක.

http://windows.microsoft.com/en-US/windows/buy

මොනව උනත් මෙහෙම Crack දාගෙන වෑඩ කරන එක නිති විරොදි වෑඩක්. නමුත් අපේ රටේ අයට OS එකක් එච්චර ගානක් දිලා ගන්න පුලුවම් කමක් නම් හෑමොටම නෑ. එක කවුරුත් පිලිගන්න ඔනේ දෙයක්. නමුත් මම නම් කියන්නේ හොදම දේ තමන්ට සල්ලි තියෙනව නම් සල්ලි දිලා Windows 8 ගන්න කියන එක. මොකද හොරට දාගෙන ඉන්දලා අහු උනොත් ලෙසි නම් නෑ ගෑල වෙන්න.

දෑන් ඔය හුගක් වල Windows 8 Crack දේනවනේ.මෙ Crack දේනකොට සමහර අය පොඩි පොඩි Virus, Key loggers  එහෙම අමුනල තමා දේන්නේ. එහෙම එකක සෙට් උනොත් මරේ මරු. ටික දවසකින් Facebook එහෙම Hack වෙලා තියෙයි. කියන්න ඔනෙ නෑ නේ එ කොහොමද කියල. මම දෙන්න යනේ ඔය Virus, Key loggers අරව මෙවා නෙති හොන්ද බාන්ඩයක්. මාත් use කරන්නේ මෙක තමා. Update පවා හොන්දට වෑඩ. මෙන්න මෙ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් Download කරගන්න.

Download Windows 8 Crack
Password-nanovaworld

දෑන් ඔය කර ගත්ත Zip File එක ඔයගේ PC එකේ කොහාට හරි Extract කරගන්න. Password එක විදිහට "nanovaworld"කියල දෙන්න.ඉට පස්සෙ Extract කරගතත Folder එක එතුලට ගිහින් බලන්න Nanova_world_windows_8_ crack. exe  කියල Application එකක්. එක Open කරගන්න. එතකොට මෙන්න මෙ වගේ Window එකක්  Open වෙයි.




ඉස්ස්ල්ලාම උඩ තියෙන English කියන Button එක Click කරලා මෙ Application එකේ Language එක මරු කරගන්න.
ඉට පස්සේ "Windows 8 + Server 2012 කියල තියෙන Button එක click කරන්න.


දෑන් Install Pirate Activation කියන එක Click කරගන්න.







ඉට පස්සේ CMD window එකක් Open වෙයි.  එක ඉවර වෙලා PC එක Log-out වෙනකම් ඉන්න. ඉට පස්සේ අයෙත් ඔයගෙ PC එකට Log වෙල බලන්න. දෑන් Windows 8 Active වෙලා ඈති.

සෑ.යු- මෙම එක බාවිතා කිරිම ස්ම්බන්දයෙන් සිදුවන නිතිමය, දත්ත හානි විම් ආදි කිසිම දෙයක කිසිදු වගකිමක් මෙම Site එක මගින් බාර නොගන්නා බවට කරුනාවෙන් සලකන්න.

කට්ටිය අපේ Fan page එකට එහෙනම් Like එකක දාලම යන්න. ඒ වගෙම තමා ඔයාල Comment එකකින් හරි දිරි ගෑන්විම මේ Site එක ඉදිරියට ගෙන යමට හුගක් උපකරි වෙවි.





Powered by Blogger.