Header Ads

මොඩයාගේ දවසේ (April Fools' Day) වෙනුවෙන් ගූගල්හි(Google) විහිලුව



ගූගල් ගැන අටුවා ටීක ටිප්පණි අනවශය, ගූගල් යනු අන්තර්ජාලයේ දැනට වැඩිම භාවිතයක් ඇති සෙවුම් යන්ත්‍රයයි. එපණක් නොව ගූගල් යනු ලොව අංක ඒකේ පවතින සමාගමක්.

මේ ඔවුන්ගේ මෝඩයාගේ දවස වෙනුවෙන් ඔවුන් තනා ඇති වීඩියෝව ගැනයි. ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදනයක් ලෙස ගූගල් නෝස් ගැන මෙමගින් හදුන්වා දෙනවා. 
Powered by Blogger.