Header Ads

විකුනන්න තියෙන දේවල්(Phone,Car,Van,Bus ඔනේ දේයක්) ඉක්මනට Facebook හරහා විකුන ගමු.


දැන් මම කියන්න යන්නේ ඔයලගේ තියෙන Mobile Phones, හරි වෙන දෙයක් හරි කොහොමද Facebook එක හරහා ඉකමනට විකුණ ගන්නේ කියල. මේක එචචර අමාරු දෙයක් නෙමේ. ඉස්සෙලාම ඔය ඔයගේ විකුනන්න තියෙන Item එක ගැන පොඩි AD එකක් හදා ගන්න.  මෙන්න මේ විදිහට.

Samsung Galaxy Note 1 වර්ගයේ දුරකතනයක් විකිනිමට තිබේ. මුදල් හදිසියක් නිසා විකිනිම සිදු කරයි. පෙට්ටිය ඈතුලු සියලුම උපාන්ග තිබේ. දුරකතන අන්කය:-078-XXXXXXX
http://www.gsmarena.com/samsung_galaxy_note_n7000-4135.php

කියලා  AD එක හාදා ගන්න. දෑන් තමන් ඉන්න මොකක් හරි Group Wall එකකට යන්න. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන code එක copy කරගන්න.

 

දැන්  මේ code එක Console එකේ Past කරගන්න ඔනේ. එක කරන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම  ඔයා එක Group wall උඩ කරලා, inspect elements උඩ  කරන්න.



දෑන් මෙන්න මෙ වගේ Window එකක් Browser එකේ පහලින් Open වෙයි.


 දෑන් Console කියන එක උඩ Click  කරන්න.

මගේ නම් මෙතන පොඩි Errors වගයක් ඈවිත් තියෙනව. ඔයලගේ මෙහෙම නෑතිව තියෙයි. එක ගෑන වෑඩිය හිතන්න එපා.

ඉට පස්සෙ ඔයා  Copy කරගත්ත Code එක මෙතන Past කරගන්න. මෙතන Mouse එකෙන් Right Click කරල Past කරන්න බෑ. එ නිසා Ctrl+V keys ප්‍රෙස්ස් කරල Past කරගන්න.


දෑන් Enterප්‍රෙස්ස් කරන්න.

එතකොට මෙන්න මෙ වගෙ Window එකක් එයි.



දෑන් ඔයගේ AD එක මෙතන Past කරලා "පළ කරන්න සියලු  මුහුණුපොත්  කණ්ඩායම්  වල" කියන එක උඩ Click කරන්න.



ටික වෙලාවකින් මෙන්න මෙ වගේ ඔයලට Message එකක් එයි.


ඉට පස්සේ වෙබ්  Page Reload  කරන්න. දෑන් ඔයගේ AD එක හෑම Group wall එකකම Post වෙලා ඈති.ඉතින් මෙ විදිහට ඔයට ඉක්මනින් ඔයගේ Phone එක හරි වෙනයම් මොනවා  හරි ඉක්මනට විකුනගන්න පුලුවම් කරල.

හොරා වගේ මරු වෙන්න නෙතුව Comment එකක් දාලා, අපේ Fan page එකට Like එකකුත් දාලම යන්න. මොකද ඔයගොල්ලන්ගේ Comment එක තමා මෙ  වගේ Post එකක් ලියන්න අපිව දිරිමත් කරන්නේ.





Powered by Blogger.