Header Ads

අලුත්ම IDM Download Manager එක Patch කර ගනිමු.


අපි කවරුත් Download කරන්න පවිච්චි කරන්නේ  IDM Download Manager එක නේ. මෙ IDM Download Manager එක හුගක්ම කට්ටිය පාවිච්චි කරන්නේ Online Play  වෙන Videos කිසි අව්ලක් නෑතුව Download කරගන්න පුලුවම් නිසා. අනික අනිත් Download Managers වලට වඩා speed  එකෙන්  IDM Download Managerඑකෙන් files download වෙන නිසාත්ය.

වෑඩි කතා ඔනේ නෑ. අපි කෙලින්ම වෑඩේට බහිමු. මෙන්න මෙහෙමයි  IDM Download Manager එක Crack කරගන්නේ.

ඉස්සෙලාම  IDM Download Manager එකේ Official Site එකටගිහින් එක  IDM Download Manager කරගන්කො.
මෙන්න එහෙනම් LINK එක:-Download


දෑන් එතින් ඔය උඩ රෑපේ තියෙන විදිහට Click  කරලා IDM Download Manager එකේ Setup file එක Download  කරගන්න. ඉට පස්සේ IDM Download Manager  එක normal විදිහට install  කරගන්න. 

අඩේ මට IDM install කරන  විදිහ  Screen shot ගන්න බෑ. මොකද මම IDM කරල තියෙන්නේ. අනික ඔනේ වගයක් Download වෙන්න දාලාත් තියන නිස. වෑඩ් දෙයක් නෑ. next... , next තමයි. අන්තිමට Finish . Hikzzzzz හෑබෑයි පුතේ IDM install වෙන  තෑන න්ම් බලගන්න ඔනේ. සාමනයෙන් මෙක install  වෙන්නේ 64bit users ලගේ -C:\Program Files (x86)\Internet Download Manager, 32bit users ලගේ-C:\Program Files \Internet Download Manager කියන තෑන් දෙකට.

දෑන් මෙන්න මෙ File එක Download කරගන්න. මෙක තමයි patch එක.
මෙන්න එහෙනම් LINK එක:-Download
එක විදිහට "nanovaworld"කියල දෙන්න.(උඩු කොමා නෑතුව හොන්දේ.)

ඉට පස්සේ බලන්න Task manager කොහේ හරි  IDM එක Run වෙනවද කියල, එහෙම run  වෙනව නම් එ process එක Kill කරලා දාන්න.

තව බලන්න අර වෙලාව තියෙන තෑනත් IDM එකේ Icon එක  තියෙනවඩ කියල. තියෙනව නම් එක  උඩ Right Click කරලා Exit දෙන්න.


දෑන් අර Download කරගත්ත ZIP එකේ  IDM Patched By Nanova World (1).exe කියල File එකක් තියෙනව. එක Double Click කරල කරගන්න.

එතකොට මෙන්න මෙ වගේ Window  එකක Open වෙයි.




ඉට පස්සේ ඔය Patch කියල තියෙන එක Open කරන්න.  දෑන්මෙන්න මෙ වගේ Window  එකක Open වෙයි. 

 දෑන් 1 කියල තියෙන තෑනට ගිහින් ඔයලා IDM එක Install කරපු තෑනට යන්න. ඉට පස්සේ, IDMan කියන එක උඩ Click කරල Open කියන Button එක Click කරන්න.

එතකොට මෙන්න මෙ වගේ Window  එකක Open වෙයි. ඉට පස්සේ First name එකයි Last Name එකයි ඉල්ලන වින්ඩො එකක් එයි. එකට ඔයලට කෑමති නම් 2ක් දෙන්න. දෑන් IDM එක Open කරල බලන්න. වඩේ ගොඩ නේ? 


හොරා වගේ මරු වෙන්න නෙතුව Comment එකක් දාලා, අපේ Fan page එකට Like එකකුත් දාලම යන්න.



Powered by Blogger.